වැදගත් නිවේදනයයි:
Social Tasks නිවැරදිව හා සාධාරණව සම්පූර්ණ කිරීමෙන් ඔබට ක්ෂණිකව මුදල් උපයා ගත හැක. පහත සඳහන් රීති සහ කොන්දේසි අනිවාර්යයෙන් පිළිපැදිය යුතුය.
1. සැබෑ Social Media ගිණුම් භාවිතය (Original Accounts Only)
- Tasks සම්පූර්ණ කිරීම සඳහා ඔබ භාවිත කරන සියලුම Social Media ගිණුම් (Facebook, YouTube, TikTok, Instagram, Twitter, etc.) සැබෑ (Original) සහ සක්‍රීය ගිණුම් විය යුතුය.
- Fake Names, Fake Details, හෝ Automated Bot පැතිකඩවල් (Bot Accounts) භාවිත කර සාදන ලද ගිණුම් මගින් සිදු කරන කිසිදු Task එකක් සඳහා මුදල් ගෙවනු නොලැබේ.
2. Facebook Profile Locking පිළිබඳ රීතිය
Facebook Profile Lock කර ඇත්නම්:
Facebook Profile Lock කර ඇති ගිණුම් මගින් Like, Share හෝ Comment Tasks සිදු කළ විට, අපගේ පද්ධතියට හෝ Admin හට එය නිවැරදිව පරීක්ෂණය (Verification) කළ නොහැක. එම නිසා Locked Profiles මගින් සිදුකරන Facebook Tasks ගණන් ගනු නොලබන අතර ඒ සඳහා මුදල් ගෙවනු නොලැබේ. Task එක කිරීමට පෙර Profile Lock ඉවත් කරන්න.
3. Screenshot Proof Upload කිරීම
- සෑම Task එකක්ම උපදෙස් පරිදි නිවැරදිව සම්පූර්ණ කිරීමෙන් පසු, එය තහවුරු කිරීමට පැහැදිලි Proof Screenshot එකක් Upload කිරීම අනිවාර්ය වේ.
- අදාල නැති (Irrelevant), බොඳ වූ (Blur), වෙනත් අයගේ හෝ අසම්පූර්ණ Screenshots Upload කළහොත් එම Task එක Reject වන අතර ගිණුමට Warning එකක් හිමිවේ.
4. සාධාරණ භාවිතය සහ වෙනත් රීති (Rules & Penalty)
- Unfollow / Unlike කිරීම තහනම්: Task එකක් සම්පූර්ණ කර Payment එක ලබාගැනීමෙන් පසු Page එක Unfollow කිරීම, Unlike කිරීම හෝ Comment ඉවත් කිරීම සප්‍රතිෂේධිත වේ. පද්ධතිය මගින් එය නිරීක්ෂණය වුවහොත් උපයාගත් මුදල් කැපී යනු ඇත.
- ගිණුම් තහනම් කිරීම: වංචනික ලෙස ව්‍යාජ Screenshots යැවීම හෝ Multiple Fake Accounts මගින් පද්ධතිය රැවටීමට උත්සාහ කළහොත් ඔබගේ ගිණුම පූර්ව දැනුම්දීමකින් තොරව Permanently Ban කරනු ලැබේ.
Important Notice:
Earn money easily by completing Social Tasks accurately. Please read and strictly follow the guidelines below.
1. Original & Real Social Accounts Only
- All social media profiles (Facebook, YouTube, TikTok, Instagram, Twitter, etc.) used to perform tasks must be authentic, active, and real personal accounts.
- Tasks completed using fake names, fake profiles, or automated bot accounts will not receive any payment and will be rejected instantly.
2. Facebook Locked Profile Policy
Locked Facebook Profiles:
If your Facebook profile is locked, our team and automated systems cannot verify your activity (Likes, Shares, or Comments). Therefore, tasks performed using Locked Facebook Profiles will NOT be counted or paid. Please unlock your profile before completing Facebook tasks.
3. Valid Proof Screenshot Upload
- Upon completing each task according to instructions, you must upload a clear, valid Screenshot as proof of completion.
- Uploading fake, blurred, irrelevant, or copied screenshots will result in immediate rejection of the task and potential account warnings.
4. Fair Use & Anti-Fraud Policy
- No Unfollowing / Unliking: Unfollowing pages, unliking posts, or deleting comments after getting paid is strictly prohibited. Violators will have their earnings deducted.
- Account Suspension: Any attempt to fraud the system using bot scripts, false screenshots, or multiple fake accounts will result in a permanent ban of your account.