Payment Policy

ගෙවීම් ප්‍රතිපත්තිය (Payment Policy):
අපගේ පද්ධතිය හරහා මුදල් තැන්පත් කිරීම (Deposit), Subscription Plans, සහ මුදල් ලබාගැනීම (Withdrawal) සම්බන්ධ නීති හා කොන්දේසි පහතින් දක්වා ඇත.

1. Plan Subscriptions සහ දින 365 නීතිය

  • ඔබ යම් Subscribed Plan එකක් සක්‍රීය කරගත් විට, එම Plan එක සඳහා වන ගෙවීම්/ප්‍රතිලාභ ඔබගේ ප්‍රධාන ගිණුමට (Main Balance) බැරවනු ලබන්නේ සම්පූර්ණ දින 365ක් (වසර 1ක්) පිරීමෙන් පසුව පමණි.
  • එම දින 365 කාලසීමාව ඇතුළත සාමාන්‍ය තත්ත්වයන් යටතේ කිසිදු හේතුවක් මත මුදල් නැවත ආපසු ගෙවීම් (Refunds) සිදු කරනු නොලැබේ.

2. හදිසි අවස්ථාවකදී මුදල් ආපසු ලබාගැනීම (Emergency Refund Request)

හදිසි මුදල් ලබාගැනීම් සඳහා විශේෂ රීතිය:
දින 365 පිරීමට පෙර යම් හදිසි අවස්ථාවක් මත ඔබ සක්‍රීය කළ Plan එක අවලංගු කර මුදල් ආපසු ඉල්ලන්නේ නම්, ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් (Written Formal Request) ඉදිරිපත් කළ යුතුය.
  • එසේ ලිඛිත ඉල්ලීමක් මගින් මුදල් ආපසු ලබා ගැනීමේදී, එම Plan එක හරහා ඔබ ඒ වන විට ලබාගෙන ඇති හෝ උපයා ඇති සියලුම මුදල්/කොමිස් මුදල්, ඔබ මුලින් ගෙවූ මුදලින් සම්පූර්ණයෙන්ම අඩු කරනු ලැබේ.
  • ඉතිරි වන ශේෂයක් ඇත්නම් පමණක් එය ඔබගේ ගිණුමට නැවත ලබාදීමට කටයුතු කරනු ඇත.

3. මුදල් ලබාගැනීමේ ක්‍රම සහ අවම සීමාවන් (Withdrawals)

ඔබගේ ගිණුමේ ඇති ලබාගත හැකි මුදල් (Available Balance) ආපසු ලබාගැනීමට පහත ක්‍රමවේදයන් භාවිතා කළ හැක:

  • Mobile Reload / Top-Up: අවම මුදල රු. 50.00 වේ. (Dialog, Mobitel, Airtel, Hutch).
  • Bank Transfers (ලංකාවේ සියලුම වාණිජ බැංකු සඳහා): අවම මුදල රු. 500.00 වේ.

4. ගෙවීම් ක්‍රියාත්මක වන කාලය (Processing Time)

  • Mobile Reloads: Request එක යොමු කර පැය 1 - 12 අතර කාලය තුළ සක්‍රීය වේ.
  • Bank Transfers: වැඩ කරන දින 1 - 3 (Working Days) ඇතුළත අදාළ බැංකු ගිණුමට තැන්පත් කෙරේ. (සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල ප්‍රමාදයන් සිදුවිය හැක).

5. බැංකු විස්තර සහ තහවුරු කිරීම (Account Verification)

  • Withdrawal Request එකක් දීමට පෙර ඔබ ඇතුළත් කරන ගිණුම් අංකය, බැංකුව සහ ශාඛාව (Branch) නිවැරදිදැයි තහවුරු කරගන්න. වැරදි විස්තර නිසා සිදුවන පාඩුවලට පද්ධතිය වගකියනු නොලැබේ.
  • වංචනික ලෙස (Fake Screenshots, Bots) උපයාගත් මුදල් සඳහා Withdrawal Request ලබාදුනහොත් එම Requests Reject වන අතර ගිණුම Permanent Ban කරනු ලැබේ.
Telegram WhatsApp